රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පසුගියදා පෞද්ගලික රෝහලකට පැමිණි අවස්ථාවේදී එහි වෛද්‍යවරයෙකු අමාත්‍යවරයා නිරීක්ෂණය කිරීමට ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අද පාර්ශව කිහිපයක් අදහස් පළකළා.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ මෙය කිසිසේත්ම පූර්වාදර්ශයක් නොවිය යුතු බවයි.
කොළඹ පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණි මහජන ආරක්ෂක
අමාත්‍ය ප්‍රසන්න රණතුංග වෙත ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීමට එම රෝහලේ වෛද්‍යවරයෙකු කටයුතු කර ඇති පුවතක් සමාජ මාධ්‍යයේ පසුගියදා සංසරණය වුණා.
සිද්ධියට සම්බන්ධ විශේෂඥ වෛද්‍ය රනිල් ජයවර්ධන මෙම සිද්ධිය පැහැදිලි කරන දුරකථන හඬ පටයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
Source:Hirunews


















