BREAKING NEWS
Search

විදුලි බිල 100%කින් ඉහළට

303

විදුලි බිල 100%කින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමි ව තිබෙන බව සඳහන් වනවා.

විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමකට අනුව මෙසේ මිල වැඩි කිරීමකට අවසරය ලබා දුන් බවයි මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් මේ පිලිබඳ දැනුම්වත් කිරීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීමට මහජන උපයෝගිතා කොමිසම සූදානම් බව අරාංචි වනවා.

Source:Hirunews 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *