රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
අග්‍රාමාත්‍යවරයා ඇතුළු සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්වී වැඩි දේශපාලන ස්ථාවරත්වයක් ගෙන එන අමාත්‍ය මණ්ඩලයක් පිහිටුවීමට නිර්දේශ කරමින් තමන් මීට දින දෙකකට පෙර ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා වෙත ලබාදුන් බව ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
එහෙත් ජනාධිපතිවරයා එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවයි ඔහු ප්‍රකාශ කළේ.
Source:Hirunews


















