BREAKING NEWS
Search

නව කැබිනට් මණ්ඩලයට සියල්ල සූදානම්

295

නව කැබිනට් මණ්ඩලය දිවුරුමේ සියලු කටයුතු  මේ වන විට  සූදානම්  බව රජයේ ආරංචි මාර්ග කියයි.

නව කැබිනට් මණ්ඩලය හෙට බොහෝ දුරට දිවුරුම් දීමට නියමිත බව ද එම ආරංචිමාර්ග කියයි.

නව කැබිනට් මණ්ඩලයේ නවක මූහුණු රැසක් දක්නට ලැබෙන අතර කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් පිරිස ද ඉතා සීමිත බව එම ආරංචි මාර්ග කියා සිටී.

හිටපු ඇමැතිවරු රැසක් නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව නැති බව ද දැනගන්නට ඇත.

Source:.lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *