BREAKING NEWS
Search

මන්ත්‍රිවරුන් මුදලට ගැනීම නතර කරන්න – විපක්ෂ නායක

163

මන්ත්‍රීවරුන් මුදලට ගැනීම නතර කරන්නැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දීමක් කර තිබේ .

ඒ විපක්ෂ නායකවරයා සිය ටිවිටර් ගිණුමේ, පණිවුඩයක් තබමිනි.

මන්ත්‍රීවරුන් සේල් දමා නොමැති බවත්, මන්ත්‍රීවරු මුදලට ගෙන ලබා ගන්නා බලය බාල ඝනයේ එකක් බවත් විපක්ෂ නායකවරයා සිය ටිවිටර් පණිවිඩය මගින් අවධාරණය කර තිබේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *