BREAKING NEWS
Search

මුළු රටම අපි දිහා බලාගෙන ඉන්නවා. මේක කරනවානම් හරියට කරමු.අපිට පිටවෙන්න බෑ මෙහෙම හැසිරෙනවා නම්

272

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

“මුළු රටම අපි දිහා බලාගෙන ඉන්නවා. මේක කරනවානම් හරියට කරමු” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

විනාඩි 5ක කාලයක් පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු අත්හිටුවන ලෙසත්, කතානායකවරයා සමඟ සාකච්ඡා කර යළි පාර්ලිමේන්තුව කැඳවමු යැයි රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළා.

“මේක කරනවානම් හරියට කරමු. අපිට පිටවෙන්න බෑ මෙහෙම හැසිරෙනවා නම්” යැයි ඔහු සඳහන් කළා.

ඉන් අනතුරුව කතානායකවරයා සභාවේ කටයුතු විනාඩි 5කට කල් දැමීමට තීරණය කළා.

Source:Asianmirror




Leave a Reply

Your email address will not be published. Required fields are marked *