BREAKING NEWS
Search

බබාගේ කිරිපිටි, ගෑස්, පෙට්‍රල් ගන්න සල්ලි හොයාගන්න අවුරුදු උත්සව වලට යනවා

668

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔබත් මමත් අපි හැමෝම ගොඩක් ආදරේ කරන රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. සාරංග සමග විවාහ වෙලා සුන්දර යුගදිවියක් ගත කරන ඇය මේවනවිට ආදරණීය දියණියකගේ මවක්, කොහොම වුනත් මේ දිනවල ලංකාවේ පවතින තත්වය පිලිබඳ නිතරම කතා කරන සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න චරිතයක් විදියටත් දිනක්ෂි ගොඩක් ජනප්‍රියයි.

ඉතින් මේ තත්වයත් සමග රුපවාහිනී නාලිකා වල අවුරුදු උත්සව පැවැත්වීම සඳහාත් විරෝධ තාවයක් එල්ලවෙලා තියෙනවා, ඉතින් එවැනි ”මේ තරම් අර්බුද සමයක tv නාලිකා සමග අවුරුදු රිලා නැටුම් නටන එවුන් නාලිකා සමගම ප්‍රතික්ෂේප කරමු.” කියලා තිබුන පොස්ට් එකකට දිනක්ෂි අපූරු සටහනක් එකතුකරලා තිබුනා ඒ තමයි

”අවුරුදු සමරන්න මානසිකත්වයක් නැති බව ඇත්ත. ඒත් අතේ සතේ නැතුව ඉන්න අපි කීයක් හරි හොයාගන්නෙ ඕකෙන්. මොකද මාසෙට පඩි වැටෙන්නෙ නෑ නෙ. අපිට කරන්න පුලුවන් දේ කොහොම හරි විකුණලා කීයක් හරි හොයාගන්නවා මේ වෙලාවේ. බබාගේ කිරිපිටි ගෑස් පෙට්‍රල් ජීවිත් වෙන්න අපිටත් සල්ලි ඕනේ. බලන නොබලන එක ඔයාගේ වැඩක්. ප්‍රතිෂේප කරනවානම් අපිට අත්‍යවශ්‍ය දේවල් සපුරගන්ම ක්‍රමයක් හදලා දෙන්න. කුහක නොවී.” කියලා ඉතින් මේ ගැන ඔබට හිතෙන්නේ කුමක්ද
Source :paththare



Leave a Reply

Your email address will not be published. Required fields are marked *