අපේ රටේ සංගීත කලාව තුළ බිහි වූ අති දක්ෂ ගායිකාවක් වශයෙන් කාගේත් හදවතේ රැඳුණු සුන්දර ලයාන්විත කටහඬක් හිමි සුන්දර ගායිකාවක් වශයෙන් අභිෂේකා විමලවීර හඳුන්වන්නට පුළුවන්.
ඇයගේ සුන්දර ලයාන්විත හඬින් ගැයෙන සුන්දර ගීත ගායනාවක් සංගීත ලෝකයට බිහි කිරීමට ඇය සමත් වී ඇති අතර අපේ රටේ සිටින ජනප්‍රිය ගායිකාවක බවට අද වන විට පත් වී සිටිනවා.
සුන්දර ලයාන්විත කටහඬකට අමතරව සුන්දර සුරූපී පෙනුමක් ඇයට හිමිවී ඇති අතර නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන සුන්දර කලාකාරිනියක් වශයෙන් දැයම පෙන්වා දෙන්නට පුළුවන්.
මේ නිසාම සමාජ මාධ්‍ය තුළ කාගේත් අවධානයට යොමු වූ ජනප්‍රිය චරිතයක් බවට ද ඇය මේ වන විට පත්ව තිබෙනවා. ඇයටම ආවේනික වූ වෙනස්ම ආකාරයේ ගීත කිහිපයක් මේ වන විට ඇය විසින් නිකුත් කර ඇති අතර,
මේ නිසාම ඇය තමන්ගේ දෙමාපියන් වෙනුවෙන් තමන්ගේ ආදරණීය දියණිය වෙනුවෙන් ට පමණක් නොව අද වන විට ඇයගේ ආදරණීය සැමියා වෙනුවෙන් ද අපූරු ගීතයක් නිර්මාණය කර ඇයගේ කට හඬින් වර්ණවත් කරන්නට සමත් වී සිටිනවා.
ඇයගේ නවතම ගීතය වන “වැහි කවිය” සම්බන්ධයෙන් ඇය පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක් ඔස්සේ ඇගේ අලුත්ම තොරතුරු පවසා සිටියේය මේ වැහි කවිය ගීතයට ඇය තේමා කර ඇත්තේ ඇගේ ආදරණීය සැමියා බවයි.
ඔවුන් දෙපළගේ නම වැනි විවාහ සංවත්සරය ට සංවත්සරය ට ඇය ඔහු වෙනුවෙන් ලබාදෙන ත්‍යාගයක් වශයෙන් මෙම ගීතය නිර්මාණය වූ බව ඇය විසින් පවසා තිබුණි. මේ නිසාම මෙහි පදරචනය පවා ඇය විසින් සිදුකර තිබුණා.
ඇයගේ මෙම නවතම ගීතයට ඉතාමත් ඉහල ප්‍රතිචාර ලැබී ඇති අතර ඇය විසින් ප්‍රකාශකර සිටියේ පිරිමි කෙනෙකුට ස්තුති කර නිර්මාණය කළ ප්‍රථම ගීතය මෙය වන බවත්,
මේ නිසා මෙවැනි ගීත නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තමන්ට බොහෝ දෙනෙකු ස්තුති කළ බවත් ඇය වැඩිදුරටත් කියා සිටියා.
හිතට වදින හිතට දැනෙන සුන්දර ගීත ගායනා කරන අභිෂේකා විමලවීර නැමැති අපේ රටේ බිහි වූ අති දක්ෂ යොවුන් ගායන ශිල්පිනිය ට ඇයගේ ඉදිරි කටයුතු සාර්ථක කරගනිමින් තවත් හොඳ නිර්මාණ රසික රසිකාවියන් වෙනුවෙන් ලබාදීමට ලබා දීමට අවස්ථාව උදාවේවා යයි අපි ප්‍රාර්ථනා කරමු
Source:Viral21news



















