BREAKING NEWS
Search

අපිත් කැපකිරීම් කළා. තරුණයොත් කැපකිරීම් කරන්න

198

ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරුන් සියල්ලම කැපකිරීම් කොට ඇති බවත්, ඒ නිසා රටේ තරුණයන්ද රට අසීරුතාවට පත්ව ඇති මේ මොහොතේ කැපකිරීම් කළ යුතු බවත් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා කීය.

පොහොට්ටු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව කීය.

Source:මව්රට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *