BREAKING NEWS
Search

ආණ්ඩුව ගෙදර යවන විදිහ දන්නවා – අනුර කුමාර

170

අනුගමනය කරන ආර්ථික හා දේශපාලන ප්‍රතිපත්ති තවදුරටත් රට අර්බුදයට රැගෙන යන බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ නුගේගොඩ නගරයේ අද පස්වරුවේ පැවති විරෝධතා රැලිය අමතමින්.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *