BREAKING NEWS
Search

ගම්මන්පිලත් තනතුරක් අත්හරියි

478

පිවිතුරු හෙළ උරුමයේ නායක සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සීතාවක ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධූරයෙන් ඉවත් වී ඇත.

ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කර තිබේ.

තමා මේ වන විට බලශක්ති අමාත්‍ය ධූරයෙන්  ඉවත් කර ඇති බැවින් ඉහත තනතුරේ තව දුරටත් රැඳී සිටීම නුසුදුසු නිසා මෙසේ ඉල්ලා අස් වන බව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් කර ඇත.

Source:Lankadeepa




Leave a Reply

Your email address will not be published. Required fields are marked *