රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අද (22) වනවිට වාර්තා වන ඉහළතම උද්ධමන ප්‍රතිශතය වාර්තා වී තිබෙනවා.
ඒ සියයට 17.5ක් ලෙස ඉහළට ගමන් කරමින්.
මීට පෙර මෙරට උද්ධමනය පැවතියේ සියයට 16.8ක් ලෙසයි.
මෙම ඉහළ යෑම මෙරටින් වාර්තා වන ඉතිහාසගත උද්ධමන ප්‍රතිශතය යි.
ආසියාතික කලාපීය රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව උද්ධමනය වැඩි ප්‍රමුඛතම රාජ්‍යය ලෙස ද ලැයිස්තුගත වී තිබෙනවා.
Source:Hirunews

















