BREAKING NEWS
Search

ගොඩබිමේ සහ ජලයේ ධාවනය කළ හැකි යාත්‍රාවක් කොළඹදී එළිදක්වයි

332

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකාව්දී පළමු වරට ගොඩබිමේ සහ ජලයේ ධාවනය කළ හැකි  Lguana X100  යාත්‍රාව කොළඹ වරාය නගරයේදී  (16) එළිදැක්වීය.

මෙම Lguana X100  යාත්‍රාව කොටස් වශයෙන් ආනයන කර ශ්‍රී ලංකාවේදී එකලස් කරන බවත් මෙය නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවට හදුන්වා දුන් බවත් සායිල් ලංකා යාත්‍රා සමූහය පවසයි.

ගුදම් පහසුකම්, බහාලුම්, අංගන, වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ සායිල් ලංකා යාත්‍රා සමූහයේ සභාපති පියරේ ප්‍රින්ජියර්ස් යන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් මෙම එළිදැක්වීම පැවැත්විණි.

Source:ලංකාදීප




Leave a Reply

Your email address will not be published. Required fields are marked *