රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
ශෙහානිව නොදන්නා කෙනෙක් නෑ. නව පරපුරේ දක්ෂ ,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඇයට කවුරුත් ආදරය කරනවා. සුන්දර රූපයක් හිමි නිසාම ඇය ගැන නිතර නිතර සමාජ මාධ්‍යයේ කතාබහ ද ඇති වෙනවා.
එලෙස හුරතල් පූස් පැටියෙක් අතේ තියාගෙන ශෙහානි දැමූ ඡායාරූප කිහිපයක් අපිට දකින්න ලැබුණා. ඒ සටහනකුත් සමඟයි. ඊට ප්‍රතිචාර රැසක් ද ලැබී තිබුණා.
පහතින් දැක්වෙන්නේ ඇය දැමූ එම ඡායාරූප සහ එකතු කරන ලද සටහනයි.

Source:සාරවිට


















