BREAKING NEWS
Search

සිංගප්පූරුවේ ධාමරිකයෙක් මෙල්ලකළ ශ්‍රී ලාංකිකයාට සිංගප්පූරු පොලිසියෙන් උපහාර

252

සිංගප්පූරුවේ බැංකොක් හි මාර්ගවල සැරිසරමින් තියුණු ආයුධයකින් ජනතාවට සහ වාහනවලට පහර දීමට තැත්කරමින් සිටි පුද්ගලයෙකු මෙල්ල කිරීමට ශ්‍රී ලාංකිකයෙකුට හැකි වුණා.

සිංගප්පූරුවේ ව්‍යාපාර කටයුතු සිදුකරන අමිල චින්තන නමැති ඔහු අදාළ පුද්ගලයාව මෙල්ල කරන අයුරු කැමරාවක ද සටහන්ව තිබුණා.

පසුව අනාවරණ වී ඇත්තේ තියුණු ආයුධයක් අතැතිව සිටි පුද්ගලයා අධික ලෙස ම’ත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවෙකු බවයි.

සිද්ධියට අදාළව සිංගප්පූරු පොලිසියෙන් අමිල චින්තන මහතාට උපහාර පිදීමට කටයුතු කර තිබුණා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *