BREAKING NEWS
Search

නැවත වරක් මනාලියක් වූ ඕෂධී හිමාෂාගේ බුකිය කැළඹූ ඡායාරූප

298

ඕෂධී හිමාෂා කියන්නෙ ඉතාමත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්. ඇය සමාජ මාධ්‍යයේ ඉතාමත් සුහදව කවුරු එක්කත් කටයුතු කරන ආදරණීය චරිතයක්. නිතර නිතර ඡායාරූප එකතු කරමින් සිය රසිකයින් අතරේ රැඳෙන ඇය නවතම ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යට එකතු කරලා තිබුණා. අම්මා කෙනෙක් වුණත් ඇය ඉතාමත් හුරුබුහුටි කෙනෙක් ලෙසිනුයි දිස්වෙන්නේ. බලන්න මේ ඡායාරූප දකින ඔබටත් එය එහෙමම හිතේවි.

පහතින් දැක්වෙන්නේ එම සුන්දර ඡායාරූප එකතුවයි

Source:සාරවිට

 

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *