BREAKING NEWS
Search

අම්මා කෙනෙක් වෙලා දිනක්ෂි හැසිරෙන විදියට මම හරිම ආසයි-ඩිස්නි රාජපක්ෂ දිනක්ෂි ගැන තැබූ පුදුම සටහන

535

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

දිනක්ෂි ප්‍රියසාද් – සාරංග කියන්නෙ මුහුණු පොතේ නිතරම කතාබහට ලක්වෙන, වෙලාවකට බොහෝ දෙනාගේ විවේචනයටත් ලක් වෙන දෙන්නෙක්. ඔන්න මේ දෙන්නාගේ ආදරේ ගැන, රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක් වන ඩිස්නි රාජපක්ෂ බුකියේ සටහනක් ලිබා තිබුණා.

අම්මා කෙනෙක් වෙලා දිනක්ෂි හැසිරෙන විදියට මම් හරිම ආසයි. අම්මා කෙනෙක් වෙන්න හැම ගැහැනියක්ම ආසයි. ඒත් හිතට ලොකු බයකුත් තියෙනවා. තමන්ගේ රෑපයේ ඉදන් ජීවන රටාව සියලු දේ වෙනස් වෙනවා. රංගන ශිල්පිනියකට ඒක තවත් දරා ගන්න අපහසුයි. හැබැයි අම්මා කෙනෙක් විදියට දිනක්ෂි සතුටින් සැහැල්ලුවෙන් වගකිම් ඉටු කරමින් එයත් ලස්සනට ඉන්න ගමන් ජීවත් වෙන විදිය ආදර්ශයක්. අම්මා කෙනෙක් වෙන කොට සිද්ධ වෙන සියලු විපර්යාස නිසා ඇතිවෙන මානසික පීඩනය දරා ගන්න හොද සහකරැවෙක්ගෙ ආදරය , තේරැම් ගැනීම, සහයෝගය ගොඩක් වටිනවා. මේ දෙන්නගෙ ලස්සන හිනාවෙ රහස ඒකයි.

Source:සාරවිට




Leave a Reply

Your email address will not be published. Required fields are marked *