“සියලු වාහන මාර්ගවල නැවතිලා..
මේක ලංකාවට හොඳ දෙයක් නෙවෙයි…”
විදෙස් සංචාරකයෙකු සිය වාහනයේ ඉන්ධන අවසන් වූ නිසා කඩුවෙල දී රැය පහන් කර තිබුණා.තමන් අට වතාවක් ශ්‍රී ලංකාවට ආ බවත්, නමුත් මෙවැනි සිදුවීමකට මුහුණු නොදුන් බවත් මෙම විදෙස් සංචාරකයා හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දැක්වුවා.

එසේම, රාත්‍රීයේ නවාතැන් ගත් අයුරුද ඔහු විසින් මාධ්‍ය වෙත පෙන්වූයේ මේ ආකාරයෙන්.
Source:Hirugossip