BREAKING NEWS
Search

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල අද

269

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල බොහෝ දුරට අද (13) දිනයේදී නිකුත් කිරීමට උත්සාහ දරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

කෙසේ වෙතත්, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රිය වනවිට නිකුත් කරන ලෙස නියෝග කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගාල්ල – පිටිගල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.

පසුගිය ජනවාරි 22 වැනිදා පැවති 2021 – පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයින් 340,508 දෙනෙකු විභාග මධ්‍යස්ථාන 2,943කදී පෙනී සිටියා.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *