BREAKING NEWS
Search

කොරියාව ගොඩගන්න මිනිස්සු කනකරත් දුන්නා – ඇමති සී.බී කියයි

166

කිසිම යුගයක රජයක් බලයට පත්වීමේ දී කිසිවෙකුත් එම රජය වෙත සුබාශිංසන එක්කොට නැති බව වනජීවී අමාත්‍ය සී.බී.රත්නායක පවසනවා.

අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, වත්මන් රජය කුමක් කළත්, කිසිම අයෙකු එයට හොඳක් නොකියන බවයි.

කොරියානු රාජ්‍යය දුර්වල ආර්ථිකයකට ඇද වැටෙන විට ඒ රටේ ජනතාව සිය කනකර පවා එම ආණ්ඩුවට ලබා දුන්නේ සිය උපන් බිම ගොඩගැනීමට බවයි අමාත්‍යවරයා පැවසුවේ.

Source:Hirunews




Leave a Reply

Your email address will not be published. Required fields are marked *