රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් අද (11) මධ්‍යම රාත්‍රී 12 සිට සියලූම දුරගමන් සේවා දුම්රිය අවලංගු කිරීමට කටයුතු කර තිබේ.
එක්එක් පළාත තුළ පමණක් දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ කොටුව සිට අඹේපුස්ස, මරදාන සිට අලුත්ගම, කොළඹ කොටුව සිට කොච්චිකඩේ සහ කොළඹ කොටුව සිට අවිස්සාවෙල්ල දක්වා පමණක් පහත දුම්රිය ධාවනය වනු ඇත.
ප්‍රධාන මාර්ගය
කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා කාර්යාල දුම්රිය – 10
අඹේපුස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය – 07
මීරිගම සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
වේයන්ගොඩ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
ගම්පහ සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
මුහුදුබඩ මාර්ගය
කොළඹ කොටුව සිට අලුත්ගම දක්වා කාර්යාල දුම්රිය -04
කොළඹ කොටුව සිට කළුතර දක්වා කාර්යාල දුම්රිය -02
කොළඹ කොටුව සිට පානදුර දක්වා කාර්යාල දුම්රිය -02
කොළඹ කොටුව සිට ගල්කිස්ස දක්වා කාර්යාල දුම්රිය -01
කොළඹ කොටුව සිට රත්මලාන දක්වා කාර්යාල දුම්රිය -01
අලුත්ගම කොටුව සිට රත්මලාන දක්වා කාර්යාල දුම්රිය -05
කළුතර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -02
පානදුර සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -03
මොරටුව සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -03
ගල්කිස්ස සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01
රත්මලාන සිට කොළඹ කොටුව දක්වා කාර්යාල දුම්රිය -01

















