BREAKING NEWS
Search

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට විශේෂ නිවේදනයක්

149

කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට (12) සිට අත්හිටුවා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම මැයි මස 28 වන දින තෙක් තාවකාලිකව අත්හිටවු බවය.

එම කාලය තුළ කල් ඉකුත්වන ආදායම් බලපත්‍ර නැවත ලබාගැනීමේ දී 2021.06.30 වන දින දක්වා නැවත දඩ මුදල් අය කරනු නොලැබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *