BREAKING NEWS
Search

පියපදවිය ලැබූ ජනාධිපති පුතා – මනෝජ් රාජපක්ෂගේ අපූරු ඡායාරූප පෙළක්..!

1170

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියනියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇති බව තොරතුරු වාර්තා වුනේ ඊයේ දිනයේදීයි. ඒ ඊයේ (08) අලුයම අමෙරිකා එක්සත් ජනපදයේදීය.

ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ගයක් සඳහන් කළේ, සිය පුතණුවන්ගේ මෙම විශේෂී අවස්ථාවට එක්වීමට ජනාධිපතිවරයා සැලසුම් කර සිටි නමුත්, රට තුළ මේ වනවිට උද්ගතව ඇති කොවිඩි තත්ත්වය හේතුවෙන් එය පසෙක දමන්නට සිදුවූ බවයි.

මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රමුඛ අරමුණ වී ඇත්තේ, මෙම කොවිඩ් හේතුවෙන් සිදුව ඇති රටේ අකර්මන්‍ය තත්වය යළි යථා තත්වයට පත් කිරීම සදහා වන එන්නත්කරණ ක්‍රියාවලිය කඩිනම් කිරීම බවත්, ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ මේ වනවිට අමෙරිකාවට ගොස් සිටින බවත්, එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

මනොජ් හා සෙවුවන්දි යුවලට අපේ රටේම උණුසුම් සුබපැතුම් එක් කරන අතර තමන්ගේ හෝ තමන්ගේ පියා වූ වත්මන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතාගේ දේශපාලනික කටයුතු වලට කිසි ලෙසකින්වත් සම්බන්ධ නොවී තමන්ගේ වැඩේ පාඩුවේ කරගෙන සිටින ජනාධිපති පුතා මනෝජ් රාජපක්ෂගේ ඡායාරූප කිහිපයක් පහතින්..

01.

02.

03.

04.

05.

06.

07.

08

09.

10.

11.

12.

13.

14.

15.

16.