BREAKING NEWS
Search

පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් !

254

බෝතල් කළ හෝ ඇසුරුම් කළ හෝ බහාලුම්ගතව තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් විකුණනු ලබන ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

ඒ අනුව තෙල් ආනයනකරුවන්, පිරිපහදු කරන්නන්, නිෂ්පාදකයින්, තොග රැස්කර තබන්නන්, අසුරන්නන්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙයින් විධාන කර ඇත.

එම ගස්සට්ටුව පහතින් දැක්වේ,

Aruna.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *