BREAKING NEWS
Search

ජනාධිපති පුතුට දියණියක්

954

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත් මනෝජ් රාජපක්ෂ මහතාට හා ඔහුගේ බිරිය වන සෙවුවන්දි රාජපක්ෂ මහත්මියට දියනියකගේ සුරතල් බැලීමේ වාසනාව උදා වී ඇත.

අද(8) ඇමරික එක්සත් ජනපදයේ දී මෙම දරැ උපත සිදුවී ඇත.

මනොජ් හා සෙවුවන්දි යුවලට උණුසුම් සුබපැතුම්…..

Aruna.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *