BREAKING NEWS
Search

ජනපති දුන් අලුත් තනතුර දප්පුල එපා කියයි

337

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැනඩාවේ මහ කොමසාරිස්වරයා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා පත්කර තිබේ.

“තමා කැනඩාවේ මහ කොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳව ස්තූතිය පළකරන බවත්, එහෙත් තමා මෙරට රැඳි සිටිමින් ජනතාවට සේවය කිරීමට කැමැති බව” නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය පවසයි.

aruna.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *