Search

හොර සල්ලි අච්චු ගැසූ ස්ථානයක් වටලයි

199

රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 815ක් සමඟ සැකකරුවෙකු කිලිනොච්චිය පොලීසිය විසින් ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එම මුදල් සැබෑ මුදල් වූයේ නම් එහි වටිනාකම රුපියල් 815,000ක් වන බවය.

ව්‍යාජ මුදල් ජාවාරමක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අ ඩංගුවට ගෙන තිබේ.

සැකකරු කිලිනොච්චිය, ශාන්තපුරම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *