BREAKING NEWS
Search

විපක්ෂ නායකගෙන් දිමුත් කරුණාරත්නට විශේෂ දුරකථන ඇමතුමක් ( Video )

300

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුබ පැතුම් එක්කර තිබේ.

දුරකථන ඇමතුමක් ලබගනිමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටියේ, ලබාගත් ජයග්‍රහණය පිළිබඳ කණ්ඩායමේ සියලුදෙනාට සුබ පැතුම් එක් කරන බවය.

සියලු දෙනාගේ ශක්තිය හා ධෛර්ය ක්‍රිකට් පිලට ලබාදෙන බවත්, තමන්ගේ යම් ඉටුවිය යුතු කාර්ය භාරයක් ඇත්නම් ඒ පිළිබඳ ව සඳහන් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහිදී දිමුත් කරුණාරත්න ට පැවසීය.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවැනි සහ අවසාන ටෙස්ට් තරඟයෙන් ලකුණු 209ක ජයක් ලැබීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *