BREAKING NEWS
Search

තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගනී

233

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දැනුම් දී ඇත.

මේ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද තහවුරු කොට ඇත.

එළඹෙන බංග්ලාදේශ එක්දින තරගාවලියේ නායකත්වය කුසල් ජනිත් පෙරේරාට සහ 20-20 නායකත්වය දසුන් ශානකට ලබා දීමට ක්‍රිකට් ආයතතනය පසුගියදා තීන්දු කර තිබිණ.

32 හැවිරිදි තිසර, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරඟ 6කට එක්දින ජාත්‍යන්තර තරඟ 166කට සහ 20/20 තරඟ 84ක් ක්‍රීඩා කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *