රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව
පසුගිය වසරේ ක්‍රියාත්මක කළ පරිදි සියලු ම වෙළෙඳ සල් තුළට ශාරී රික දුරස්තභාවය රැකෙන සංඛ්‍යාවට වඩා වැඩි පාරිභෝගිකයින් සංඛ්‍යාවක් ඇතුළු කර ගැනීම තහනම් කර තිබේ.
ඒ අනුව, පුද්ගලයින් දෙදෙනෙකු අතර පරතරය සෞඛ්‍ය මාර්ගෝ පදේශවල සඳහන් පරිදි මීටරයකට වඩා දුර ප්‍රමාණයක් පවත්වා ගත යුතුය.
මෙහි වගකීම වෙළෙඳ සල් හිමියන්ට මෙන් ම පාරිභෝගිකයාට ද පැවරෙන බව යුද්ධ හමුදාපතිවරයා එහිදී දැනුම් දුන්නේ ය.

















