BREAKING NEWS
Search

බොරැල්ල හෝන් විරෝධය කල පුද්ගලයාට ඇප ලබාදීමෙන් පසු මාධ්‍යයට කියූ දේ (Video)

388

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි කොළඹට රථ පෙරහරකින් පැමිණෙන අවස්ථාවේ බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයා ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ ඔහු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත තරයේ අවවාද කර ඔහුව මුදා හැරීමටයි නියෝග කර ඇත්තේ.

හිරු නිව්ස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *