ලබන සදුදා සිට සති දෙකක් යනතුරු විවාහ මංගල උත්සව ඇතුලු සියලු උත්සව තහනම් කර තිබෙනවා.
කොවිඩ් මර්ධනය පිළිබද ජනාධිපති කාර්ය සාධණ බලකාය විසිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
රට තුළ පවතින කොරෝනා මර්ධන වැඩපිළිවෙල අදාලව මෙම පියවර ගත් බවයි යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිව්ස් රේඩියෝවට සදහන් කළේ.
courtesy – newsradio
















