BREAKING NEWS
Search

බොරැල්ලේදී හෝන් විරෝධය කළ පුද්ගලයාට සිදුවූ දේ

777

චීන ආරක්ෂක අමාත්‍යවරයා රථ පෙරහැරකින් කොළඹට පැමිණීමේදී බොරැල්ල ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි වියේ පසුවන බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ.

සැකකරු වසර 10ක් ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිට මෙරටට පැමිණි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේ ඇතිවූ සිද්ධිය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අතර එම වීඩියෝව පහතින්.

හිරු නිවුස්




Leave a Reply

Your email address will not be published. Required fields are marked *