BREAKING NEWS
Search

රත්ගම කෙරෝනා පැතිරුනේ බූරු පිටියෙන්

492

රත්ගම කෙරෝනා පොකුරට හේතුව වකුගඩු රෝගියකු විසින් දිගු කලක් තිස්සේ නිවසේ පවත්වාගෙන ගිය බූරුවා පිටියක් බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳ මීට පෙර වගකිවයුත්තන්ගේ අවධානය යොමු වූයේ නම් මෙවැනි විනාශයක් සිදු නොවන බවත් ඔවුහු පවසති.

මෙමම රෝගියාගේ ලේ මාරු කිරීමට රෝහලට ගෙන ගිය විට ලේ පරීක්ෂා කිරීමේ දී කොරෝනා ආසාදනය වී ඇති බව දැනගත් බවත් මේ වන විට එම රෝගියාද මියගොස් ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

ආර්.එස්. ධර්මදාස -බලපිටිය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *