අත්අඩංගුවේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් නිදහස් කරන ලෙස ඉල්ලා විශාල පිරිසක් අද (29) උදෑසන මන්නාරමේ උද්ඝෝෂණයක නිරත වූහ.
මේ සම්බන්ධයෙන් වීඩියෝ පට කිහිපයක් රිෂාඩ් බදුර්දීන් මහතාගේ ෆේස්බුක් පිටුවේ සජීවීව විකාශය කිරීමටද පියවර ගෙන තිබිණ.

Feb 03, 2026
තම සේවාදායකයා පහරදිමක් සිදුනොකළ බවත් ‘එන්න අපි කතා කරමු”යැයි...