BREAKING NEWS
Search

විපක්ෂනායක කාර්යාලයටත් කොරෝනා බිය

174

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

උද්ගතව ඇති කොවිඩි වසංගත තත්ත්වය මත විපක්ෂ නායක කාර්යාලයේ දි පැවැත්වෙන දෛනික මාධ්‍ය සාකචිජා නැවත දැනුම් දෙන තුරු සමාජ මාධ්‍ය තුළින් ඉදිරිපත් කිරිමට තිරණය කර තිබෙි.

සුපුරුදු පරිදි දිනපතා මාධ්‍ය සාකචිචාව පෙරවරු 10.30 ට පවත්වන අතර සමගි සන්නිවේදන බළකාය සහ SJB අපි Facebook පිටු ඔස්සේත් no 30 press Whatapp ඔස්සේත් මාධ්‍ය සාකචිචා තොරතුරු ලබාදිමට පියවර ගනු ඇත




Leave a Reply

Your email address will not be published. Required fields are marked *