BREAKING NEWS
Search

ශ්‍රීපාදය, කතරගම, නුවරඑළිය හා දකුණු වෙරළබඩ විනෝද චාරිකා ගිය බහුතරයක් අය අතරේ කොරෝනා

233

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

අලුතින් වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගෙන් බහුතරය ශ්‍රීපාදය, කතරගම, නුවරඑළිය හා දකුණු වෙරළබඩ තීරයේ විනෝද චාරිකා හා වන්දනාවේ ගිය අය බව දැනට කෙරෙන විමර්ශනවලදී තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ වාර්තා, දුරකථන ජාල පරීක්ෂණ හා සීසීටීවී දර්ශන මගින් මේ බව අනාවරණ වී ඇතැයි කොවිඩ් කාර්ය බළකායේ ජ්‍යෙෂ්ඨයකු පැවසීය.

දැනට ආසාදිතයන් සේ වාර්තා වෙමින් ඇත්තේ අලුත් අවුරුද්දට පෙර සංචාරවල නිරත වූවන් බවත්, ඉදිරි දින කිහිපය තුළ අලුත් අවුරුද්දෙන් පසුව සංචාර කළ පුද්ගලයන් තවදුරටත් ආසාදිතයන් ලෙස බලාපොරොත්තු විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා




Leave a Reply

Your email address will not be published. Required fields are marked *