BREAKING NEWS
Search

ලිට්‍රෝ ගෑස් හිඟයක්

219

ලිට්‍රෝ ගෑස් හිඟයක් රට පුරා පවතින බව ගෑස් අළෙවිකරුවෝ සහ පාරිභෝගිකයෝ පවසති.

කොළඹ අවට සහ පිට පළාත්වල අද පෙරවරුව වන විටත් ලිට්‍රෝ ගෑස් තොග නොමැති බවත් අද පස්වරුව වන විට ගෑස් ලැබෙනු ඇතැයි ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයන් පවසන බවත් අළෙවිකරුවෝ පවසති.

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා මීට දින දෙකකට පමණ පෙර පවසා තිබුණේ ශ්‍රී ලංකාවේ සමස්ත ගෑස් ඉල්ලුම සිය සමාගමට ලබාදිය හැකි බවයි.

යොහාන් භාසුර
Source – www.lankadeepa.lk




Leave a Reply

Your email address will not be published. Required fields are marked *