BREAKING NEWS
Search

කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට සිට

3446

රුපියල් 1000 ක RELOAD එකක් දිනාගැනීමේ ගණිත ගැටලුව

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම හෙට (28) සිට අරඹන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඒ අනුව පළමුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින්ට එම මාත්‍රාව ලබාදෙන බව ඔහු පැවසීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *