BREAKING NEWS
Search

විවහා වෙන්න හිටිය අයට හමුදාපතිගෙන් පණිවිඩයක්

253

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ විවාහ උත්සව පැවැත්වීමට අවසර ලබා දෙන බව යුද හමුදාපතිවරයා පවසනවා.

පෙර සූදානම් කළ විවාහ උත්සවය නවතා දැමීමට නොහැකි නිසා මෙම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කරන්නේ.

කෙසේ වෙතත්, පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය හමුවේ, නියමිත සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුකූලව විවාහ උත්සව පවත්වන ලෙසයි, හමුදාපතිවරයා ඉල්ලීම් කළේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *