BREAKING NEWS
Search

ඔලිම්පික් ගිණිසිළුව රැගත් ජපානයේ ශ්‍රී ලාංකික ශිෂ්‍යාව (Photo)

215

මේ දිනවල ජපන් ඔලිම්පික් තරඟාවලියේ පන්දම රැගත් පෙළපාලිය ජපානය පුරා අදියර වශයෙන් ගමන් කරනු ලබයි
ඔයිතා පළාතෙහි බෙප්පු නගරයේ විශ්වවිද්‍යාලයක  ශ්‍රී ලාංකික සිසුවියක් වන ගයනි මාලි විසින් ඔලිම්පික් රථ පෙළපාලියෙහි එක අදියරක පන්දම දරන්නෙකු වශයෙන් සහභාගී වන ලදී.

මැය සිරිමාවෝ බන්ඩාරනායක විද්‍යාලයෙහි ආදිශිෂ්‍යාවක්ද වන අතර උසස් අධ්‍යාපනය සඳහා 2010 වසරේදී ජපානයට පැමිණියහ. ශිෂ්‍යයකුට මෙන්ම ශ්‍රී ලාංකිකයෙකුටද ලැබෙන ඉතාමත් විරල අවස්ථාවක් වන මෙය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි හදවතින්ම සතුටු වන්නෙමු.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *