BREAKING NEWS
Search

රන්ජන් සිරගෙදර ප්‍රීතියෙන්

203

අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නැවත වතාවක් සිරගෙදර තුළ ප්‍රීතියෙන් යුතුව කල්ගත කරන බව දැනගන්නට ඇත.

‍ඒ අනුව මේ දිනවල රන්ජන් රාමනායක මහතා අනෙක් සිරකරුවන් සමග එක්ව ගී ගයමින් විනෝදයෙන් සිටින බව වාර්තා වේ.

කෙසේවෙතත් පසුගිය දින කිහිපය තුළ ඒ මහතා දැඩි කලකිරීමකින් යුක්තව කල් ගත කර තීබූ බවක් මාධ්‍ය වාර්තා කර තිබිණ.

මේ වනවිට රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සදහා සමගි ජන බලවේගය ජනාධිපතිවරයා වෙත පොදු සමාවක් ඉල්ලා ලිපියක් යොමු කිරීමටද සැලසුම් කොට ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *