විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යාල වනෝද්‍යානයේ සංචාරය කරන අතරතුරදී කොටියකු ගසක් උඩ ලැග ගිමන් හරිමින් සිටින ආකාරයේ දුලබ දසුනක් වීඩියෝ කිරීමට සමත්ව ඇත.
සාමාන්‍යයෙන් යාල වනෝද්‍යානයේ කොටියකු දක්නට ලැබීම දුලබ අවස්ථාවකි.
මේ වීඩියෝව ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් පිටුවේ විකාශය කිරීමටද කටයුතු කොට ඇත.



















