BREAKING NEWS
Search

පොදුජන පෙරමුණෙන් තමන්ට කෙණෙහීලිකම් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසයි

246

තමන් පොදුජන පෙරමුණේ සාමාජිකාවක් වුවත් පොදුජන පෙරමුණෙන් තමන්ට කෙණෙහීලිකම් සිදුවන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කළාය.

පෞද්ගලික නාලිකාවක් සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සදහන් කළාය.

මෙම වෙනස්තම් හේතුවෙන් තමන් දේශපාලනය පිළිබද කලකිරීමෙන් සිටින බවත්, ඉදිරියේදී දේශපලානය කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටන බවත් ඒ මහත්මිය කියා සිටියාය.

කෙසේවෙතත් පක්ෂ වෙනස් කිරීමේ අදහසක් තමමන්ට නොමැති බවද සදහන් කළාය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *